පරමානුවක්ද තවත් කුඩා කොටස් වලට වෙන්කල හැකි බව අද සොයාගෙන තිබේ. එමෙන්ම ඒ අනුවද ඇතිවෙමින් පැවෙතිමින් නැතිවෙමින් චලනයවේ. ඇදහිය නොහැකි තරම් වේගයකින් එකිනෙක හරහා චලනය වීමට පරමානුවකට හැකියාව ලබාදෙන අදෘශ්‍යමාන දව්‍යක් හැම දාව්‍ය අනුවකම තිබේ. එම අදෘශ්‍යමාන දාව්යයේ එක්තරා කම්පන වේගයකින් ශබ්දය උපදී.
- මිනිස් කනට ඇසෙන්නේ තත්පරයකදී හට ගැනෙන කම්පනයෙන් 32000 සිට 38000 ක කම්පන ශබ්දය පමණි.
- තත්පරයකට කම්පන වේගය, ශබ්දය නමින් අප හදුන්වනු ලබන දෙය ඉක්මවා යන විට එය තාපය ලෙස හදුන්වයි. තාපය හටගන්නේ තත්පරයකට දස ලක්ෂ 15ක කම්පනයකිනි.
- එයටත් අධික වු විට මේ කම්පනය ආලෝකය බවට පත්වේ.තත්පරයකට දස ලක්ෂ 30 ක කම්පනයකින් අදුරු දම් පාට ආලෝකයකුත්,මීට ඉහල කම්පනයකදී තද දම්පාට කිරණකුත් ඇතිවේ.
- දැනට කිසිවෙකුටත් කෙතරම් ඉහලදැයි නොදන්නා තරම් කම්පනයකින් මිනිසාට සිතන්නට හැකියාව ලබාදෙන බලයක් නිර්මානය වේ.
- ශබ්දයේ සහ ආලොකයේ අතර වෙනස කම්පනයේ අනුපාතයයි.
අනාගත ලොකයේ සිතකින් සිතකට පනිවුඩ සන්නායනය කිරීමට අවශ්‍ය තාක්ෂණය ඊතර් වායුව උපයෝගී කරගෙන ඉක්මනින් සොයාගැනීමට විද්‍යාඥයන්ට හැකිවේවායි මෙම සිංයල බ්ලොග් මැරතන් එක හරහා ඔබ සැම එකතු කරගෙන පතමි.
Blogged with the Flock Browser
1 comment:
මෙම මතය ක්වොන්ටම්වාදය, දේවවාදයට (සාරතාවාදයට) ඌනනය කිරීමට ඇතැම් විද්‍යාඥයින් දරණ අසාර්ථක උත්සාහයක කියවීම නේද?
Post a Comment