Google Groups
Subscribe to Sinhala Danweem - සිංහල දැන්විම් පිටුව
Email:
Visit this group

Wednesday, October 12, 2011

පින් පව් යනු....

 

ප්‍රශ්නයක්:

කාට හරි පුලුවන් නම් මට පැහැදිලි කරන්න පින් පව් අපිට බලපෑමක් කරනවා කියන එක ?.

 

DragonD ලෙස,

ඉහත ප්‍රස්නය ඔබ එලකිරි වෙබ් අඩවියෙන් අසාතියෙනවා මම අද 11.10.2011 දැක්කේ. සමහර විට ඔබට සතුටුදායක පිලිතුරක් ලැබිල ඇති. නැත්තම් ඔබ තවමත් අවිස්වාසයකින් ඇති පින් පව් ගැන.. මටත් හිතුනා මට හිතෙන හැටියට පිලිතුරක් ලියන්න..

 

ඔබ වැල්වටාරමකින් නගාතිබුන ප්‍රස්නය අනුව දැනෙන්නේ අපට උපදින සිතුවිලි වලින් සසරට එකතු වන බලපැමක් වෙනවාද නැද්ද යන්න වගෙයි හැගෙන්නේ..

 

ඇත්ත තත්වයනම් අද දිනයේදි බොහෝ විට බුදු ධහම ලෙස අසන්නට බලන්නට තිබෙන දේ බුදු පියානන් වදාල සැබැ සද්ධර්මයනම් නොවෙයි.. දහම පිලිබද උනන්දු වනෙ කෙනෙකුට සමහර විට පැටලිලි සහගත වන දේවල් බුදු දහමට ඇදා.. හිතා මාතා එකතු කරතිබෙනවා..

 

කෙසේ වෙතත් මේ සංසාර දුක පිලිබදව ප්‍රත්‍යක්ෂ අවබොදයක් ලද ලොවට පහලවන සියළු බුදු රජානන් වහන්සේලා ඒ අවබොදකල මාහා ප්‍රඥාවෙන් ලොක සත්වයා මේ මරඋගුලෙන් ගලවා ගැනිමට එම ධර්මය දේශනා කරනවා.

උන් වහන්සේලාටත් ධර්ම මර්ගය පෙන්වා දිම පමනයි කලහැක්කේ.. වටහාගැනිමේ වගකිම අපසතුයි.

 

ඔබටත් මටත් එය උත්සහයෙන් ප්‍රඥාවෙන් අවබොද කරගත්තොත් පමනයි වැ‍ටහෙන්නේ. අති දුර්ලබයි කියන මිනිසත් බව ලැබුවත් සද්ධර්මය අසන්නට ලැබුනත් තමා අවංකව උස්සහා නොකලොත් අප සැවොම සසර අනාත බාවයටයි වැටෙන්නේ.

 

දැන් ඔබේ ප්‍රස්නයට යමු.

(පින්, පව්//හොද, නරක) (කුසල්, අකුසල් /ආලෝකය, අඳුර) කියන මේ ගති ස්වාබාවයක් අපේ උපදින සිතිවිලි වල තිබෙනවා.

 

බුදු පියානන් පෙන්වා දුන් දහමට අනුව හේතුවක් නිසා ඵලයක් උපදින්නේ. 

රුප හේතුවෙන් නාම නැතිනම් සිතක් උපදින ක්‍රියාවලිය අරම්බ වෙනවා .. 

 

මෙය තවදුරටත් දැනගැනිමට උපාදානස්කන්දය ගැන හොදින් වටහාගන්න.

පෙනෙන හො නොපෙනෙන තැනක සත්වයෙක් යැයි විද්‍යාමාන යමෙක් ඇද්ද ඒ උපාදානස්කන්ද එකතුවක්.. ඒ නිසාම තමයි ඇත්තේත් නැති නැත්තේත් නැති කෙනෙක් විද්යාමාන වෙන්නේ.. මේ පෙනෙන නොපෙන තැන් යනු මනුස්ස බ්‍රහ්ම දේව තිරසන් අපාය කියන තැන් පහේ උපදින සත්වයන්.

 

ඔබ මොලයේ චාරජ් කිරිමක් ගැන කියා තිබෙනවා..  මේ චාර්ජ් කිරිම ලෙස ඔබ අදහස් කරගෙන සිටින්‍නේ රූපයක් ස්පර්ශ විමයි. උපාදානස්කන්දයේ ආරම්බය එතැනයි. අවබොදයෙන් නතර කරන තුරු නොනැවති ගමන් කරන චක්‍රය එයයි. රූප ගන්නා ස්තාන 6ක් තියෙනවා.. මොලය අරමුනත් සිතත් අතර සන්නිවෙදන මධයස්තානයක් පමනයි.

 

සරලව තේරුම් ගැනිමට මෙසේ සදහන් කරන්නම්  බාහිර අරමුන ධන විම  ස්පර්ශය   (අරමුනස්පර්ශය = රූපය)

 

 

ඊලග කොටස නාම ක්‍රියාකාරිත්වයි. 

රූපය ධන වීම = වේදනාව

වේදනාව හේතුවෙන් විවධාකරයෙන් හදුනාගැනීම නොහොත් සංඥාව

සංඥාව හේතුවෙන් මනෝ/වචි/කාය සංකාර

සංකාර හේතුවෙන් ඊටඅනුකුල සිත නොහොත් විඥානය.

 

මෙම හේතු පිලිවෙලින් හැර සිතක් පහලවිමක් නැහැ. මෙහි ක්‍රියාත්මක විම අතිවේගවත් කිසම යන්ත්‍රසුත්‍රයකට හසුකරගන්නට බැහැ. මෙහි නොනවතින ගලායාම පවතින සත්වයෙක් විද්‍යාමාන කරනවා.

 

රූපයෙන් තොරව වේදනාවක් සංඥාවක් සංකාරයක් හෝ විඥානයක ඇතිවිමක් නැහැ.. 

 

රූපය හා ස්පර්ශවීමටත් හේතුවක් තිබෙනවා. ලොව්තුරු බුදුවරයෙක් පෙන්වා දෙන්නේ මෙන්න මේ රුප හා බැදෙන හේතුවයි.මේ හේතුව අවබොදයෙන් නතර කරගන්නට යමේකුට හැකිනම් නිවන් මගට ආර්ය මාර්ගයට පිලිපන් පුද්ගලයෙක් බවට පත්වෙනට පුලුවන්.

 

දැන් පිනපව් හා කුසල් අකුසල් ගැන බලමු.

 

පිනක් යනු ඔබෙන් බාහිර ලෝකයා ගේ යහපත් දිවි පැවැත්මට  හෝ ආර්ය මාර්ගය වඩන පිරිසට කරන කුමන හෝ උපකාරයකින් සිතේ උපදින පිනායැමයි . එනම් ඒ ක්‍රියා වලියේදි ඔබ උපදවන වේදනා සංඤා සංකාර ක්‍රියාවලියෙන් ජනිත වන සිතේ ගැබ්වන පුන්‍ය ශක්තියයි. සත්වයෙක් දැන හෝ නොදැන උපදවන සිතක බලය කල්ප 20 ක් තරම් කාලයක් කර්ම ශක්තියක් ලෙස බලගැන්වි තිබෙන බව දර්මයේ සදහන්..

 

පව් යනු එහි විරුද්දාර්තයි බාහිර ලෝකයාගේ අයහපත පිනිස කරන දෙයකින් ඔබේ සිතෙන් නිකුත් වන පාප ශක්තියයි.

 

කර්ම නියාමයට අනුව කරන ලද ක්‍රියාවට සාමාන වු ප්‍රතික්‍රියාවකට පොලියත් සමග මේ බවයේ හෝ නැවත උපදින ඔනැම බවයකදි මුහුන දිමට ඒකාන්තයෙන් සිදුවෙනවා.සසරේ පවතින බයානක බාවය එයයි. ‍

 

පින් පව් ගැන බුදුවරයානන් වහන්සේ නමක් ලොවට පහල වන්නට පෙර සිට සියළු ආගම් වල සදහන් වෙනවා..නමුත්

බුදු රජානන් වහන්සේ ලොක සත්වයාට දේශනා කරන්නේ කුසල් ගැන.

 

කුසල් නැතිනම් කුසලතාවය යනු මේ ලොවට බැදෙන හේතුව දැක එය අකර්මනය ක්‍රිරීමට දරනා කුසලතාවයටයි.

පාප දර්මයන් අකර්මනය කිරිමේ කුසලතාවය වඩාගන්නා තුරු සංසාර චක්‍රයේ ගමන්  කරමින් කල කර්මයන්ට මුහුන දෙන්නට සිදුවෙනවාමයි. පුන්‍ය හෝ පාප කර්මයකින් තුන්ලොකයේ කොතැනක උපන්නත් නැවත නැවත් සසරට එකතු වන කර්මයන් රැස්කරමින් සසර ගමන යනවා විනා මිනිස් බවයක් ලබා සද්දරමය අසා මේ ගමනට හේතුව දැක එයින් ‍නිරොද වන තුරු අප සැවෙම අනාත වු පිරිසක්..

 

සරලව මේ කරුනුවලින් යම් පිලිතුරක් ලැබුනානම් දැන් සිට අප සැවොම කලයුත්තේ ඒ ඒ මොහෙතේ අපේ ඇස කන නාසය දිව ශරීරය හා මනසට එන අරමුනේ ස්පර්ශ වි ඒ හා බැදෙන චන්දරාගයනම් බයානක රාග ද්වේහ මොහ සිත හදුනාගෙන ඒ මොහොතේම එය නිරොද කරදැමීමයි.. බෞද්ධ බාවනාව වන්නේත් මෙයමයි..  රුපය වේදනාව සංඥාවේදිම කුමන සිතකට හේතුවක් වේදැයි දැනගෙනම නවතාදැම්මේ කුසලතාවය වර්ධනය කරගෙන උතුම නිවන් මගටම යොමු වේවා.

 

සබ්බ පාපස්ස අකරනං   කුසලස්ස උපසම්පදා සචිත්ත පරියො දපනං ඒ තං බුද්ධානු සාසනං

 

බණ්ඩාර

WWW.LANKADANWEEMPITUWA.COM 

 Lanka Danweem Pituwa to ලංකා දැන්වීම් පිටුව

Tuesday, August 2, 2011

ලෝකය ගැන

ලෝකය ගැන ---

 

ඔබත් මමත් ජිවත් වන ලෝකය සැකසුනේ කෙසේද. නවින විද්‍යාවට අනුව විවිධ වු මත අනුමාන තිබුනත් ජිවත් විමට හැකි පරිසරයක් සහිත ඉර හද තාරකා ග්‍රහලොක සමන්විත ලෝකයක් සැකසුවේ ඔබත් මමත් අනන්ත සංසාරයයේ බලාපොරොත්තු සහගතව ඇති කරන ලද සිත් වලින් යැයි කිවොත් පිලිගත හැකිද.

 

මොහොතක් පාසා සත්වයන් විසින් ආශාවල් ප්‍රර්තනා ඇලිම් සහිතව නිමානොවන බලාපොරොත්තු සමුහයක් ඉටුකරගැනීමට සිහින මවනවා.. මේ සිහින සිතුවිලි ලෙස මනස තුල ක්‍රියාත්මක වෙමින් බල ගැන්වෙනවා. ඒවා කෙසේ හෝ ලබාගැනීමට කය වචනය ක්‍රියාත්මක කරනවා.

 

සිත කය වචනය යන තුන්දොර ක්‍රියාත්මක කිරිම කාර කිරිම ලේසත් ඒවා ආශා(රාග) සහගත දේවේශ සහගත මෝහ සහගත ලෙස ක්‍රියා කරවන විට සංකාර ලෙසත් හදුන්වනවා. සංකාර ලොවට ඇලෙන සසර ගමන ගෙනියන සිත් ගොඩනගමින් නොනවතින ගමනක ඔබත් මාත් රුගෙන යනවා..

 

නිවන බලා‍පොරොත්තු වන සත්වයා තම සිත කය වචනය සංවර කරගන්නා ලෙස ඉතා සරලව බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයාට දේශනා කලේ ලෝක පැවැත්මෙන් ඉවත් වීමේ ආරම්බය එය නිසායි. (ඉන්ද්‍රිය සංවරය)

 

සංවර යන වචනය ඉතා සරලව පෙනුනත් එහි ඉතා ගැඹුරු අරුතක් ගැබ්ව තිබෙනවා..

සංකාර විම නැවැත්විමට නම් සංවර වියයුතුයි..

බුදු දහමේ සංකාර (සංඛාර) ත් තවත් කොටස් තුනකට බොදා පෙන්වනවා.. එවා පසුව වටහා ගන්න.

 

සංවර වීමමයි සීලය... සික්ෂාපද රැකිම සංවර විමට අනුබලයක්. එහෙත් අවබෝදයෙන් සංවර වු විට නිරායාසයෙන්ම සිලය පුර්නය වෙනවා.. එහෙමනම් තවත් විදිහකට ආර්ය සිලය වන්නේ සංවර විමයි.. නිවනේ ආරම්බය සිලය ලෙස හදුන්වන්නේත් ඒනිසයි.. අද ‍අපි කරන පෝයට සිල් ගැනිම නොවෙයි. සසර ගමනට බියනම් සංවර වන්න.

 

සංකාරයන් ඉහත දැක්වු ආකාරයට තේරුම් ගත්විට රාගයෙන් ද්වේශයෙන් මොහයෙන් යුතුව සිත කය වචනය මෙහෙයෙවිමෙන් මානෝ සංකාර වචී සංකාර සහ කාය සංකාර ගොඩනැගෙනවා.. සංකාර හේතුවෙන් සිත් ගොඩනැගෙනවා..එසේ ගොඩ නැගෙන සිතක් අතිශයන් ප්‍රබලයි..එහි ජිව කාලය ඔබත් මමත් සසර වසනා තුරු පැවතිය හැකියි. ලොව නොපෙනෙන ප්‍රබල බලවේගය ‍ඔබත් මමත් ලොවට මුදාහල එම සිත් සහ සතුවිලියි. දැන් ඔබට නිකමට හෝ වැටහේවි ගෙවෙන මොහාතක් පසා අපි විසින් කරනා කර්ම අප වෙතම කරුමක් ලෙසින් ඇදි එන්නේ කෙසේද කියා.

 

බුදු පියාණන් වහන්සේ ලෝකය හැදුන්වුයේ කෙසේද. යමෙකුට ලෝකය හදුනාගන්නට අවැසි නම් තමාව හදුනාගන්නට .. නැතිනම් ඹබයක් පමන වු තම ශරිරයෙන් ලොව හදුනාගන්නයැයි දේශනා කර තිබෙනවා. මෙහි සරල අරුතට යටින් ගැඹුරු දහමක් තිබෙනවා. අනන්ත සසරේ බලාපොරොත්තු සහගතව ගොඩනාගාගත් සංකාරයන්ගේ හේතුවෙන් සත්වයන්ට ආයතන හයක් නිර්මානය වෙනවා . මේ ආයතන හය පසිඳුරන් සහ මනසයි.

 

එක් සරල ක්‍රමයකට ලෝකය යනු පසිදඳුරන්, මනස හා එයට අරමුනු වල දේවල් කිවොත්.........එයින් එහා තවත් ඉතිරි වන දෙයක් ලෝකයේ තිබෙනවා යැයි ඔබට කිව හැකිද. ආයතන හයත් එයට අරමුනු වන දේත් හැර කිසිවක් ලොකයයැයි පනවන්නට බැහැ..

 

දැන් බලමු මොනවද මේ ආයතන හය සහ එයට ගොදුරුවන අරමුනු ... 

 

ඇස.....‍       ඇසට ගොදුරුවන අරමුන රූප

කන....        කනට ගොදුරුවන අරමුන ශබ්ද

නාසය....     නාසයට ගොදුරුවන අරමුන ගන්ධ(ගද සුවද

දිව......        දිවට ගොදුරුවන අරමුන රස

ශරීරය....     ශරීරයට ගොදුරුවන අරමුන ස්පර්ශ

මනස.....     මනට ගොදුරුවන අරමුන ධර්ම (ඉහත පසිඳුරන් ගෙන් ගත් අරමුනු වල අරුපී ගතිය )

 

ලෝකය යනු මේයනම් ලෝකය ගොඩනැගුවේ ඔබත් මමත් නම් සසර ගමන ට හේතුවන්නේ ලොකයට ඇති ඇලිමනම් මේ ලෝකය ගොඩනැගිම නැවැත්වීමටත් සසර ගමන නවතා ගැනිමටත් හැකියාව ඇති එකම තැනැත්තා ඔබත් මමත්මයි.. ඒ සදහා අපට මුලිකව ප්‍රඥාව නැතත් සියළු ඥානයන්ගෙන් පරිපුරුනවු සර්වඥ වු අප සම්මා සම්බුදු පියානන් වහන්සේ ඉතා සරලව පැහැදිලිව ඒ මඟ අපට පෙන්වා දි තිබෙනවා.

 

අද ඒ පැහැදිලි මග අන්ං මනං වැල් වටාරම් වලින් අවුල් කර වසා දමා ගැඹරු කර පෙන්වුවත් වටහා ගැනිමට ඇති දෙය යම් මොහොතක සරලව වටහා ගත් විට සියළු දුකින් නිදහස් වන මඟ අනුගමනය කර නිවනේ නිරාමිස සැප විදින්නට ඔබටත් මටත් හැකිවේවි..

 

සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා...

සියළු සත්වයෝ නිවනින්ම සැනසෙත්වා..............

 

 

 www.lankadanweempituwa.com

Tuesday, May 26, 2009

donate rice to UN World food Program

Dear Friends.

You can answer to question and donate rice to UN World food Program.following site.
The rice you donate makes a huge difference to the person who receives it. According to the United Nations, about 25,000 people die each day from hunger or hunger-related causes, most of them children. Though 10 grains of rice may seem like a small amount, it is important to remember that while you are playing, so are thousands of other people at the same time. It is everyone together that makes the difference. Thanks to you, FreeRice has generated enough rice to feed millions of people since it started in October 2007.

හිතවත් මිතුරනි, ඔබටත් මෙම වෙබ් අඩවියට පිවිස ප්‍රශ්න වලට පිලිතුරු සපයා ලෝකයේ කුසගින්නෙන් පෙලෙන අයට උදවු කරන්න.

http://www.freerice.com/index.php

--
ලංකා දැන්වීම් පිටුව
Lanka Danweem Pituwa
http://www.lankadanweempituwa.com

Wednesday, May 20, 2009

තුන් සිංහලයම එක්සේසත් විය

තුන් සිංහලයම එක්සේසත් විය
2009 මැයි 20
වසර 30ක් තිස්සේ ශ්‍රී ලාංකිය දේශය රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ බිහිසුනු ත්‍රස්ත්‍ර ක්‍රියාවන්ට ගොදුරුව දස දහස් ගණන් අහිංසක රටවැසියන්ගේ ජීවිත බිලිගෙන රටේ අසිමිත සම්පත් විනාශ කර දියුණුවේ මන් අහුරමින් හමා ගිය අදුරු යුගය නිමා කර නැවතත් එක්සත් ශ්‍රී ලංකාවක් ඇති කිරීමට මහින්ද රාජපක්ෂ ජනපතිදුන් ප්‍රමුක තිවිධ හමුදා රනවිරුවන්ට අද දින හැකියාව ලැබුනි. කොටි ත්‍රස්ත නායකයා ඇතුළු සියළු කොටි සංවිධානයේ ක්‍රියාකාරීන් විනාශ කර දෙමළ ජනතාව පවා අප්‍රසන්නව ප්‍රතික්ශේප කරන කො‍ටි සංවිධානය නැවත කිසි දිනක ලංකා ධරණී තලය තුල ඇතිනොවන ලෙස අතුගාදැමු වත්මන් ජනපතිදුන්ට මෙන්ම රණවිරුවන්ට සියළු ලක්වැසියන්ගේ හදපිරි ප්‍රණාමය මෙන්ම ණයගැතිබාවය හිමි විය යුතුය.

Monday, April 13, 2009

සුභ අළුත් අවුරුද්දක් වේවා

සියළු ශ්‍රී ලංකිකයන්ට සාමය සතුට පිරි වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.............


_____2009 සිංහල දෙමළ අළුත් අවුරුද්ද_____

Monday, November 10, 2008

Hand Palm Reading හස්ත ශාස්ත්‍ර ක්‍රමය

ඉංග්‍රීසිෙයන් ලියවුන හස්ත ශාස්ත්‍ර අනාවැකි.............

I received this email : it is important to who is interesting about palm reading.........

Heart Line
Placement: Upper Palm
The heart line runs horizontally across the upper part of your palm.

Heart Line
Basic Heart Line Meanings:
· Long Line: Idealistic, Dependent on partner
· Short Line: Self-centered
· Deep Line: Stressful
· Faint Line: Sensitive Nature, Weak Heart
· Straight Line: Intense Feelings
· Curved Line: Intellectual Bent
· Broken Line: Troubled relationships
· Chained Line: Intertwined relationships, Karmic relationships
· Forked Line: Heartbreak, Divorce
· Absent Line: Ruthlessness, Logic rules the heart

Head Line
Placement: Middle of the Palm
The head line represents intellect and reasoning.

Head Line
Basic Head Line Meanings:
·
Long Line: Ambitious
·
Short Line: Intelligent, Intuitive
·
Deep Line: Excellent Memory
·
Faint Line: Poor Memory
·
Straight Line: Materialistic
·
Broken Line: Disappointment
·
Chained Line: Mental Confusion
·
Forked Line: Career Change
·
Double Line: Talented, Inspired by a Muse
·
Absent Line: Laziness, Mental Imbalance

Life Line
Placement: Mid to Lower Palm

The life line begins somewhere between your thumb and index finger and runs downward toward wrist. Life line is generally curved
.

Basic Life Line Meanings:
· Long Line: Good Health, Vitality
· Short Line: It is a myth that a short life line means a short life. If the life line is short, look closer to other signs (broken, deep, faint, etc.)
· Deep Line: Smooth Life
· Faint Line: Low energy
· Broken Line: Struggles, Losses
· Chained Line: Multiple Walks (meaning that your life path is multifold)
· Forked Line: Various meanings depending on fork placement on the hand. Generally forks indicate diversion or life change. Although they can also mean scattered or split energies.
· Double Line: Partner with Soul Mate, or there is someone near (friend or family member) that serves as a guardian or caretaker.
· Absent Line: Anxious, Nervous

Fate Line
Also called "Destiny"
Placement: Center of Palm, vertical or slanted line divides the palm in half
Fate Line

Basic Meaning of Fate Line
· Absent Line: Preplanned Life
· Deep Line: Inheritance
· Faint Line: Failures, Disappointments
· Forked Line: Conflict or Dual Destiny
· Jagged Line: Struggle, Indecisiveness
· Broken Line: Trauma, Difficult Circumstance
· Chained Line: Highs and Lows

Fame Line
Success, Wealth, Talent
Placement: Parallels Fate Line

Fame Line
Fame line gives light to the a person's fate or destiny, indicating brilliance or artistic ability enhances life purpose. Note: This line is not always present.

Love Lines
Also called "Marriage Lines"
Love lines are short horizontal lines found on the side of the hand underneath the pinky.

Love Lines
Love lines indicate the number of significant relationships there are in a lifetime. Sometimes it is easier to see these lines if you bend your pinky slightly toward your palm to see the line creases.

Children Lines
Placement: Vertical lines between pinky fingers

Children lines commonly root out of marriage lines (Love Lines) indicating births that are a result of corresponding relationships.



Children Lines

Intuition Line
Placement: Parallel to Life Line (either side)

Intuition lines generally shadow the life line because intuition indicates keen insight into one's life.


Intuition Line
Basic Intuition Line Meaning:
The more prominent this line appears (deeper, longer) the stronger the indication that psychic ability is a dominant characteristic for the person. Intuition lines are not the easiest to detect, and may be absent entirely.

Health Line
Placement: Vertical line begins below ring finger
An absent health line usually indicates that health is not an issue. Degree of sickness is indicated by the strength or weakness of this line.

Health Line

Bracelets
Also called "Rascettes"
Placement: Bracelets are the lines at the bend of your inner wrist.

It is most common to have two or three bracelets. Although, some people have only one bracelet, and having four or more is possible. More bracelets indicate a longer life, broken bracelets indicate ill health or lowering of chi energies (It's the basic circulating energy of life).

Travel Lines
Placement: Mid to Lower Palm Underneath Pinky Finger
Travel lines indicate travel, but can also merely indicate a desire to travel.

Travel Lines
Girdle of Venus
Placement: Semi-circle between index and pinky fingers
The shape of the Girdle of Venus is similar to a crescent moon hanging over the heart line. This palm line configuration intensifies the emotions.


Girdle of Venus appears on the hands of individuals who tend to be ultra-sensitive. Symbolically it can indicate a need for shielding or creating emotional boundaries.

Wednesday, September 10, 2008

ලොව විශාලතම විද්යාත්මක යන්ත්‍රය Large Hadron Collider

Large Hadron Collider ලොව විශාලතම විද්යාත්මක යන්ත්‍රය







වැඩි විස්තර -:http://en.wikipedia.org/wiki/Large_Hadron_Collider

මෙය කුමණ ආකාරයෙන් මිනිසාට ප්‍රයෝජන වත් වේදැයි නොදනිමි. විශ්වය ගවේශනයට මෙයින් විශාල පිටුවහලක් ලැබෙන බව සදහන්.

Sunday, September 7, 2008

සත්ව ලෝකය පිලිබද බෞද්ධ මත

බුදු රජානන් වහන්සේ බොහෝ සුත්‍ර වල දේශනා කර ඇති අකාරයට සත්ව ලෝකය ප්‍රධාන කොටස් තුනකට  බෙදෙනවා. 
    මනුස්ස ලෝකය
    අමනුස්ස ලෝකය
    තිරිසන් ලෝකය

මෙයින් මිනිස් ලෝකය සහ තිරිසන් ලෝකය අපට ඇසට පෙනෙන ලෝකයි.අපට ඇසට නොපෙනුනත් තවත් නොයෙක් ආකාරයෙන් හදුන්වන ජීව ලෝක මෙම විශ්වයන් තුල ති‍බෙනවා. සුත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ මහා දිට්ඨි සුත්‍රයේ බුදුපියාණන් වහන්සේ සත්වයන් උපදින ස්තාන(යෝනි) 1,408,600 ක් තිබෙනා බව සදහන් කරතිබෙනවා. එමෙන්ම ‍බොහෝ සුත්‍ර දේශනා වල දකින්නට ලැබෙන ආකාරයට සත්ව ලෝක 31ක් ගැන කියවෙනවා. ඒ අනුව

    මනුස්ස ලෝකය
    තිරිසන් ලොක 4 රජක අසුර තිරිසන් නිරය
    සුගති භූමි 26 මෙයට දිව්‍ය ලොක 6 යි, බ්‍රහ්ම ලොක 16, අරූප ලොක 4 ක් අයත්ය.


දිව්‍ය ලෝකය සහ බ්‍රහ්ම ලොක 16, අරූප ලොක 4 ගැන

දිව්‍ය ලෝකය 6 පහත 



චතුම්මහාරාජිකය
තාවතිංසහ
යාමය
තුසිතය
නිම්මාණරතිය
පරනිම්මිත වසවත්තිය



බ්‍රහ්ම ලොක 16
බ්‍රහ්ම පාරිසජ්ජය
බ්‍රහ්ම පුරෝහිතය
මහා බ්‍රහ්මය
පරිත්තාභය
අප්පමාණභය
අභාස්සර
පරිත්තසුභය
අප්පමාණ සුභය
සුභ කින්නකය
වේහප්පලය
අසඤඤසත්තය
අවිහය
අතප්පය
සුදස්සය
සුදස්සීය
අකනිට්ටය



අරූපතල 4
අකාසානඤ්ඤායතනය
වින්ඤානාජ්චායතනය
අකිඤ්චඤ්ඤායතනය
නේවසඤ්ඤානාසඤ්ඤායතනය


ලංකා දැන්වීම් පිටුව Lanka Danweem Pituwa




Thursday, August 28, 2008

ගව ඝාතනය හෙලා දකිමු

හිතවත් ශ්‍රී ලාංකික මිතුරනි,

මා මීට පෙර බොලොග් සටහනකිනුත් ඔබෙන් ඉල්ලා සිටි පරදි අප එකිනෙකාවත් සත්ව මාංශ ආහාරයට ගැනීමෙන් වැලකුනා නම් අප බෞද්ධ භූමිය තුල සිදුවන සත්ව ඝාතනය යම් මට්ටමකටවත් අඩුකරගැනීමට හැකිවේවි. පහත සදහන් සිද්දියද ඉතා මැතක සිදුවූ සත්‍ය සිදිදියක් ලෙස පෞද්ගලික රුපවාහිනී නාලිකාවක පෙන්වුවා. එහිදී සදහන් වු පරිදි අන්‍ය ආගමික යුවලකට සාස්තර කරුවෙකු කිවු අනාවැකියකට පිලියමක් සෙවිමට වැල්ලවත්තේ විජයාරාමාධිපති මාහිමිපාණන්ගෙන් ලද උපදෙසක් අනුව ගවයෙකු නිදහස් කිරීමට ගිය අවස්තාවක සිදුවූ සිදුවීමක්.

ස්වාම්න් වහන්සේ සමග ඝව ගාතකාගාරයට පැමින නිදහස් කිරීමට ගවයෙක් සොයන විට ස්වාමින් වහන්සේ ඇගිල්ල දික් කර මෙහි පෙනෙන ගවයා නිදහස් කරන ලෙස ඉල්ලා සිටි විගස ඌ ස්වාමින් වහන්සේ ඉදිරියට පැමිණ නමස්කාර කරන ආකාරයට ඇස් වල කදුලු පුරවා ගෙන සිටින අයුරු. මෙම දුර්ලබ ජායාරූපය ඔවුන් ඒ අවස්තාවේ කැමරාවට හසුකරගෙන ඇත.

මා මෙම පහත ජායාරූපය සහ විස්තරය උපුටා ගත්තේ මා‍‍ වෙත ලැබුනු ඊ මේලයකින්.


Saturday, August 2, 2008

Instruction how to install sinhala Unicode to your computer

Instruction how to install sinhala Unicode to your computer

Visit this page

http://www.lankadanweempituwa.com/index_files/si.htm

ඔබේ පරිගනකයේ සිංහල යුනිකොඩ් ස්තාපිත කරගන්නා ආකාරය විස්තර සහිතව