Saturday, April 19, 2008

ආත්ම විශ්වාසය

ආත්ම විශ්වාසය
ආත්ම විශ්වාසය යනු බලවේගයකි.එය මිනිසාට පමණක් හිමි තමා විසින් ම පුරුදු පුහුනු කර වරධනය කර ගත යුත්තකි.මනස තමාටම මෙහෙයවීමට එසේ නැතිනම් පාලනය කිරීමට හැකියාව ලබාගැනීමෙන් මනසෙහි ඇති පුදුමාකාර ශක්තිය අවදි කර ගත හැක.

මොහොතක් නිසලව සංසුන් මනසින් තම සිත දෙස බලන්න.සිතුවිලි ගලා එන හැ‍ටි ඔබ විශ්මයට පත්වේවි.ඒවා නිවරදිව පුහුණු කොට මෙහෙයවනු ලැබුවොත් ඔබ ධනය,බලය, හා නිරෝගී බ‍ව ඉතා ඉක්මනින් ලගා කරගන්නා පුද්ගලයෙකු වේවි.

එම නිසා ඔබ ඔබේ මනස සුබ‍වාදී සහ ධනාත්මක සිතුවිලි වලින් පුර‍වා ගන්න.කලබල කාරී ගතිය,කැලබුනු ස්භාවය,සෘණාත්මක සිතුවිලි ඔබේ සිත දුබල කරයි.

තම මනස පාලනය කර ගනිමින්
තමාගේ සිතුවිලි දෙස අවධානය යොමුකරමින්
තමාගේ වචන කිරා මැන බලමින්
තම හැසිරිම් අකන්ඩ අවධානය යොමු කරමින්
තම මනස තමාටම මෙහෙයවිමට හැකියාව ලබා ගැනීමෙන්
ආත්ම විශ්වාසය ගොඩනගන්න.
Blogged with the Flock Browser

No comments:

බුද්ධ ධර්මය හා බුද්ධාගම - Budda Dharmaya or Buddagama

    පරම පවිත්‍ර බුද්ධ ධර්මය හා බුද්ධාගම නිවැරදිව අවබෝධකරගැනීමට කැමැති ඇත්තෝ පුජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් රචිත නවතම...