Friday, April 18, 2008

විදර්ශනා භාවනාව

විදර්ශනා භාවනාව
අද බක් මාසයේ පොහොය දිනය.අපේ ‍බෞද්ධ ජනතා‍වට ඉතා වැදගත් මාතෘකාවක් වන
විදර්ශනා භාවනාව ගැන කරුනු ටිකක් සොයල ලියන්න හිතුවා.

මානව වර්ගයාටම සාමය සතුට මෙන්ම නිර්වාණය ලගා කරගතහැකි එකම ක්‍රමය බෞඬ භාවනා ක්‍රමයයි.බෞඬ භාවනා ක්‍රම ‍දෙකකි.එනම් හිතෙහි  තැම්පත් කම ලබාදෙන
  • සමථ භාවනාවත්
  • ප්‍රඥාව වඩන විදර්ශනා භාවනාවත් ය.
මෙහි එම විදර්ශනා භාවනා ක්‍රමය පිලිබද විස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමි.මෙය උපුටා ගනු ලැබුවේ තායිලන්තයේ චක්රී වංශයට අයත් 4 වන හා 5 වන රාම රජවරුන්ගේ කාලය තුල විසු ප්‍රධාන සංඝ පිතෘ ගරුතර සොම්ඩෙට් වනරත් හිමිපාණන් රචිත විශාල ග්‍රන්ථයක කොටසකිනි.

බෞඬ භාවනාව තුලින් සැබෑ සහනයක් සොයන හැම දෙනාටම මෙය නොමඳ උපකාරයක්ම වේවා...............

විදර්ශනා භාවනාව පුරුදු කරන කෙනෙකුට මුලික වශයෙන් විදර්ශනා භාවනාව යන්නෙහි අර්ථය පැහැදිලි විය යුතුය.
විදර්ශනා භාවනාව යනු මානසික සංවර්ධනයයි.

ඉතිරිය...........)))
Blogged with the Flock Browser

No comments:

බුද්ධ ධර්මය හා බුද්ධාගම - Budda Dharmaya or Buddagama

    පරම පවිත්‍ර බුද්ධ ධර්මය හා බුද්ධාගම නිවැරදිව අවබෝධකරගැනීමට කැමැති ඇත්තෝ පුජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් රචිත නවතම...