අප අතරින් හදිසියේ වියෝ වූ යසරුවන් ගුණතිලක මහතාට නිවන් සුව පතමු.
ජීවිතයේ අස්තිර භාවය ඔබට පෙනෙනවද?.
අප ජීවත් වන කෙටි කාලය අපටත් අන් අයටත් ඉතා වැඩදායී ලෙස ගත කරන්නටම උත්සහ දරමු.
නැවත කිසි කලෙක මෙවන් අකල් මරණයක් යසරුවන්ට නොවේවා.
අනිත්‍ය වූ සසර ගමන ඉක්මනින් අවසන් කරගැනිමව අවැසි මාවතට යොමුවේවා.
සිංහල දැන්වීම් පිටුවෙන් ඔබට අවසන් උපහාර...............
යසරුවන් ගුණතිලක ගේ වෙබ් අඩවිය. http://yasaruwan.gunathilake.com/about-2/
Blogged with the Flock Browser
No comments:
Post a Comment