Tuesday, April 15, 2008

ලංකාවේ මාර්ග අනතුරු

ලංකාවේ මාර්ග අනතුරු දිනෙන් දින වැඩිවෙනවා.මෙයට හේතු කිහිපහයක් තිබුනත්
එචා හරියට කතාබහ කෙරෙන්නෙ නැහැ.කොහොම උනත් එක තෑන් වෙන්නෙ,අඩු කඩා
ගන්නෙ,අබ්බගාත වෙන්නෙ, නැති වෙන්නෙ අපේ ලාංකිකයන්ගෙ ජිවිත.විශේෂයෙන් තරුන
ජිවිත.අනතුරුවලට එක් හේතුවක් චාහන  වැඩිකම උනත් , මම හිතන ප්‍රධාණ හේතුව
රියදුරන්ගේ සිහිකල්පනාව අඩුකම.මෙය ගැන ඔබ සිතන්නේ කුමක්ද?. ලංකාවේ
යුද්ධයෙන් අහිමි වන ජීවිත වලට වැඩිප්‍රමාණයක් මාර්ග අනතුරු වලින් සිදුවීම
වලක්වන්නට අපට යමක් කලහැකිද?
Blogged with the Flock Browser

No comments:

බුද්ධ ධර්මය හා බුද්ධාගම - Budda Dharmaya or Buddagama

    පරම පවිත්‍ර බුද්ධ ධර්මය හා බුද්ධාගම නිවැරදිව අවබෝධකරගැනීමට කැමැති ඇත්තෝ පුජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් රචිත නවතම...