"හිතවත් මිතුරණි,
ලෝවැඩ සගරාව
පහුගිය කාලයේ මම විදාගම හාමුදුරැවන් රචනා කල ලෝවැඩ සගරාව කාව්‍ය සිංහල ෆොන්ට් එකක් හදලා වෙබ් පිටුවක ලිව්වා.ඒ දිනවල මට යුනිකෝඩ් ගැන දැනුමක් තිබුනෙ නැහැ.ඔයාලා කැමති නම් මගේ අකුරැ බාගෙන කියවන්න.මෙම කවි ටික යුනිකෝඩ් වලට හරවන්න මම උත්සහ දරනවා. මෙම ආදර්ශමත් කවි වලින් ඔබේ ජීවිතයටත් ප්‍රයෝජනයක් ගන්න."
Thursday, April 10, 2008
Wednesday, April 9, 2008
තිසරණ සරණ ගිය මට කිසිදු බයක් නැත.

හිතවත් ලාංකික මිතුරණි,
මෙම ගථා රත්නය නිතර දැකීමෙන්,කීමෙන් සියලු උවදුරු දුරුවී සිතුපැතු දේ ඉටුවී,මිතුරු ලාභ,උසස් අයගේ ඇසුර,සමගිය ඇතිවී, නිදුක් නිරෝගී ජීවිතයක් ගතකිරීමට හැකිවේ.
සං සාර සාරෝග විනීත ණී සං
සං ණීත සාතං සුවිසාර ධී සං
සං ධීරකං සොණ්ණ තනූපලා සං
සං ලාපදේසිං පනමේහි සා සං...
සං සාහිගං කේවල මෝහ නා සං
සං නාහකං මාර රණේ විසේ සං
සං සේවිතං දාසි මුදාර හා සං
සං හාර ධම්මං පණමේ සදා සං...
සං දාසගං නාසිත පාප නා සං
සං නාප ධංසිං හත ඝෝර පා සං
සං පාර ගාමිං සුවිසාර වා සං
සං වාර සංඝං පණමේ රසා සං...
ඔබ සැමට තෙරුවන් සරණ ලැබේවා....
මට බුද්ධ ධම්ම සංඝ යන තිසරණයෙන් තොර සරණක් නැත.තිසරණ සරණ ගිය මට කිසිදු බයක් නැත.
බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝ නොදෝඒවං තං සරණං කේමං බුද්ධෝ මේ සරණන් වරං
ගච්චාමි සරණං බුද්ධං නත්ති මහියං භයං සධා...
ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝ නොදෝ
ඒවං තං සරණං කේමං ධම්මෝ මේ සරණන් වරං
ගච්චාමි සරණං ධම්මං නත්ති මහියං භයං සධා...
සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝ නොදෝ
ඒවං තං සරණං කේමං සංඝෝ මේ සරණන් වරං
ගච්චාමි සරණං සංඝං නත්ති මහියං භයං සධා...
Blogged with the Flock Browser
ඔබේ ජීවිතය සාරවත් කරගන්න
ලාංකික මිතුරනි,
සැම විට සාරවත් දේම බලන්න.සාරවත් දේම කතා කරන්න.අන්තර්ජාලයෙන් ගතහැකි උපරිම ප්‍රයොජන ගන්න. එහෙත් කිසි විට අසභය දේ බලන්නට, බලන්නට පොලබවන්නට හෝ එවාට අනුබල දෙන්න එපා.එවැනි දේ ඔබේ මනස විකර්ති කරයි. ඔබේ හිතීමේ හැකියාව මොටකරයි.
අලුත් දෙයක් කරන්න. එය ලෝකය සමග බෙදා හදා ගන්න.
ඔබට ජය...........
සැම විට සාරවත් දේම බලන්න.සාරවත් දේම කතා කරන්න.අන්තර්ජාලයෙන් ගතහැකි උපරිම ප්‍රයොජන ගන්න. එහෙත් කිසි විට අසභය දේ බලන්නට, බලන්නට පොලබවන්නට හෝ එවාට අනුබල දෙන්න එපා.එවැනි දේ ඔබේ මනස විකර්ති කරයි. ඔබේ හිතීමේ හැකියාව මොටකරයි.
අලුත් දෙයක් කරන්න. එය ලෝකය සමග බෙදා හදා ගන්න.
ඔබට ජය...........
Blogged with the Flock Browser
Subscribe to:
Posts (Atom)
බුද්ධ ධර්මය හා බුද්ධාගම - Budda Dharmaya or Buddagama
පරම පවිත්‍ර බුද්ධ ධර්මය හා බුද්ධාගම නිවැරදිව අවබෝධකරගැනීමට කැමැති ඇත්තෝ පුජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් රචිත නවතම...
-
හිතවත් ශ්‍රී ලාංකික මිතුරනි, මා මීට පෙර බොලොග් සටහනකිනුත් ඔබෙන් ඉල්ලා සිටි පරදි අප එකිනෙකාවත් සත්ව මාංශ ආහාරයට ගැනීමෙන් වැලකුනා නම් අප බෞද්ධ...
-
"හිතවත් මිතුරණි, ලෝවැඩ සගරාව පහුගිය කාලයේ මම විදාගම හාමුදුරැවන් රචනා කල ලෝවැඩ සගරාව කාව්‍ය සිංහල ෆොන්ට් එකක් හදලා වෙබ් පිටුවක ලිව්වා.ඒ...