Wednesday, April 9, 2008

තිසරණ සරණ ගිය මට කිසිදු බයක් නැත.


හිතවත් ලාංකික මිතුරණි,

මෙම ගථා රත්නය නිතර දැකීමෙන්,කීමෙන් සියලු උවදුරු දුරුවී සිතුපැතු දේ ඉටුවී,මිතුරු ලාභ,උසස් අයගේ ඇසුර,සමගිය ඇතිවී, නිදුක් නිරෝගී ජීවිතයක් ගතකිරීමට හැකිවේ.

සං සාර සාරෝග විනීත ණී සං
සං ණීත සාතං සුවිසාර ධී සං
සං ධීරකං සොණ්ණ තනූපලා සං
සං ලාපදේසිං පනමේහි සා සං...

සං සාහිගං කේවල මෝහ නා සං
සං නාහකං මාර රණේ විසේ සං
සං සේවිතං දාසි මුදාර හා සං
සං හාර ධම්මං පණමේ සදා සං...

සං දාසගං නාසිත පාප නා සං
සං නාප ධංසිං හත ඝෝර පා සං
සං පාර ගාමිං සුවිසාර වා සං
සං වාර සංඝං පණමේ රසා සං...

ඔබ සැමට තෙරුවන් සරණ ලැබේවා....


මට බුද්ධ ධම්ම සංඝ යන තිසරණයෙන් තොර සරණක් නැත.තිසරණ සරණ ගිය මට කිසිදු බයක් නැත.
බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝ නොදෝ
ඒවං තං සරණං කේමං බුද්ධෝ මේ සරණන් වරං
ගච්චාමි සරණං බුද්ධං නත්ති මහියං භයං සධා...

ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝ නොදෝ
ඒවං තං සරණං කේමං ධම්මෝ මේ සරණන් වරං
ගච්චාමි සරණං ධම්මං නත්ති මහියං භයං සධා...

සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝ නොදෝ
ඒවං තං සරණං කේමං සංඝෝ මේ සරණන් වරං
ගච්චාමි සරණං සංඝං නත්ති මහියං භයං සධා...
Blogged with the Flock Browser

No comments:

බුද්ධ ධර්මය හා බුද්ධාගම - Budda Dharmaya or Buddagama

    පරම පවිත්‍ර බුද්ධ ධර්මය හා බුද්ධාගම නිවැරදිව අවබෝධකරගැනීමට කැමැති ඇත්තෝ පුජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් රචිත නවතම...