

ශ්‍රී ලංකාවේ කිසිදිනක අමතක නොවන කේදවාචකය සුනාමිය ආ දා සියළු දේශපාලකයින් එකට එක් විය.එම සමගිය තවත් වසර 5-6ක් වත් තිබුනි නම් අපේ රට අති සෞභායමත් රටකි.මෙම පිංතූරය මට හමු උනේ කෑම එතූ කොලයකිනි.අද තම කණ්ඩායම් තුලම සමගිය නැති කරගන්නට උත්සහ දරණ අයගෙන් අපට ඉල්ලන්නට ඉතිරිව ඇත්තේ සමගි වන්න - රට ගොඩනගන්න ලෙසයි. අපට ආඩම්බර වන්න රටක් හදමු.
No comments:
Post a Comment