"හිතවත් මිතුරණි,
ලෝවැඩ සගරාව
පහුගිය කාලයේ මම විදාගම හාමුදුරැවන් රචනා කල ලෝවැඩ සගරාව කාව්‍ය සිංහල ෆොන්ට් එකක් හදලා වෙබ් පිටුවක ලිව්වා.ඒ දිනවල මට යුනිකෝඩ් ගැන දැනුමක් තිබුනෙ නැහැ.ඔයාලා කැමති නම් මගේ අකුරැ බාගෙන කියවන්න.මෙම කවි ටික යුනිකෝඩ් වලට හරවන්න මම උත්සහ දරනවා. මෙම ආදර්ශමත් කවි වලින් ඔබේ ජීවිතයටත් ප්‍රයෝජනයක් ගන්න."
Subscribe to:
Post Comments (Atom)
බුද්ධ ධර්මය හා බුද්ධාගම - Budda Dharmaya or Buddagama
පරම පවිත්‍ර බුද්ධ ධර්මය හා බුද්ධාගම නිවැරදිව අවබෝධකරගැනීමට කැමැති ඇත්තෝ පුජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් රචිත නවතම...

-
හිතවත් ශ්‍රී ලාංකික මිතුරනි, මා මීට පෙර බොලොග් සටහනකිනුත් ඔබෙන් ඉල්ලා සිටි පරදි අප එකිනෙකාවත් සත්ව මාංශ ආහාරයට ගැනීමෙන් වැලකුනා නම් අප බෞද්ධ...
-
"හිතවත් මිතුරණි, ලෝවැඩ සගරාව පහුගිය කාලයේ මම විදාගම හාමුදුරැවන් රචනා කල ලෝවැඩ සගරාව කාව්‍ය සිංහල ෆොන්ට් එකක් හදලා වෙබ් පිටුවක ලිව්වා.ඒ...
No comments:
Post a Comment