Wednesday, September 10, 2008

ලොව විශාලතම විද්යාත්මක යන්ත්‍රය Large Hadron Collider

Large Hadron Collider ලොව විශාලතම විද්යාත්මක යන්ත්‍රය







වැඩි විස්තර -:http://en.wikipedia.org/wiki/Large_Hadron_Collider
මෙය කුමණ ආකාරයෙන් මිනිසාට ප්‍රයෝජන වත් වේදැයි නොදනිමි. විශ්වය ගවේශනයට මෙයින් විශාල පිටුවහලක් ලැබෙන බව සදහන් වේග

Sunday, September 7, 2008

සත්ව ලෝකය පිලිබද බෞද්ධ මත

බුදු රජානන් වහන්සේ බොහෝ සුත්‍ර වල දේශනා කර ඇති අකාරයට සත්ව ලෝකය ප්‍රධාන කොටස් තුනකට  බෙදෙනවා. 
    මනුස්ස ලෝකය
    අමනුස්ස ලෝකය
    තිරිසන් ලෝකය

මෙයින් මිනිස් ලෝකය සහ තිරිසන් ලෝකය අපට ඇසට පෙනෙන ලෝකයි.අපට ඇසට නොපෙනුනත් තවත් නොයෙක් ආකාරයෙන් හදුන්වන ජීව ලෝක මෙම විශ්වයන් තුල ති‍බෙනවා. සුත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ මහා දිට්ඨි සුත්‍රයේ බුදුපියාණන් වහන්සේ සත්වයන් උපදින ස්තාන(යෝනි) 1,408,600 ක් තිබෙනා බව සදහන් කරතිබෙනවා. එමෙන්ම ‍බොහෝ සුත්‍ර දේශනා වල දකින්නට ලැබෙන ආකාරයට සත්ව ලෝක 31ක් ගැන කියවෙනවා. ඒ අනුව

    මනුස්ස ලෝකය
    තිරිසන් ලොක 4 රජක අසුර තිරිසන් නිරය
    සුගති භූමි 26 මෙයට දිව්‍ය ලොක 6 යි, බ්‍රහ්ම ලොක 16, අරූප ලොක 4 ක් අයත්ය.


දිව්‍ය ලෝකය සහ බ්‍රහ්ම ලොක 16, අරූප ලොක 4 ගැන

දිව්‍ය ලෝකය 6 පහත 



චතුම්මහාරාජිකය
තාවතිංසහ
යාමය
තුසිතය
නිම්මාණරතිය
පරනිම්මිත වසවත්තිය



බ්‍රහ්ම ලොක 16
බ්‍රහ්ම පාරිසජ්ජය
බ්‍රහ්ම පුරෝහිතය
මහා බ්‍රහ්මය
පරිත්තාභය
අප්පමාණභය
අභාස්සර
පරිත්තසුභය
අප්පමාණ සුභය
සුභ කින්නකය
වේහප්පලය
අසඤඤසත්තය
අවිහය
අතප්පය
සුදස්සය
සුදස්සීය
අකනිට්ටය



අරූපතල 4
අකාසානඤ්ඤායතනය
වින්ඤානාජ්චායතනය
අකිඤ්චඤ්ඤායතනය
නේවසඤ්ඤානාසඤ්ඤායතනය


ලංකා දැන්වීම් පිටුව Lanka Danweem Pituwa




බුද්ධ ධර්මය හා බුද්ධාගම - Budda Dharmaya or Buddagama

    පරම පවිත්‍ර බුද්ධ ධර්මය හා බුද්ධාගම නිවැරදිව අවබෝධකරගැනීමට කැමැති ඇත්තෝ පුජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් රචිත නවතම...