Friday, July 11, 2008

ඔබ දෙවියන් දැක තිබෙනවාද?

ඔබ දෙවියන් දැක තිබෙනවාද?

අඳුරු කුටිය තුල දොරගුලු ලා ගෙන ඔබට දෙවියන් දැකිය හැකිද?
ඔබේ හදවත නැමති කුටිය ආලෝකමත් කර ගන්න. ඔබේ හදවත සෑම මොහොතකම යහපත් සිතුවිලි වලින් පුර‍වා ගන්න. එවිට ඔබට දෙවියන් දැකිය හැකිය.

මා මේ දේවල් කියා ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ අපූරු ජායා රූප දෙකක්.

අති පුජ්‍ය පිටිදුවේ සිරිදම්ම ස්වාමින් වහන්සේ වැඩ වෙසෙන පුදබිමේ පැවැත්වුනු පුන්‍යඋත්සවයකදී ගත් ජායාරූපයක අපුරු වෙනසක් තිබුනා. මේ පිලිබද‍ව උන්වහන්සේ රූපවාහිනී නාලිකාවකදී සදහන් කලේ එහි දෙවියන් වැඩ සිටි අයුරු විශ්මිතව සටහන් වී තිබුනු බවයි. මෙම පින්තූරය සිරි සදහම් වෙබ් අඩවියෙන් ලබා ගත්තේ.








පින්කම් කෙරෙන ඕනෑම තැනකට පින් අනුමෝදන් වීමට කැමති දෙවියන් වඩින බවට තවත් සාක්ෂියක් ලෙස පහත සදහන් ජායාරූපය සනාත කරයිද?. මෙය කටුනායක ලලිත් අපොන්සු පියතුමා වැඩ වෙසෙන පුදබිමේ පැවති උත්සවයකදී ගන්නා ලද ජායාරූපයක දෙවියන් වැඩිබව දැක්වෙන අහබු ලෙස සටහන් වු පින්තූරයකි.


බුද්ධ ධර්මය හා බුද්ධාගම - Budda Dharmaya or Buddagama

    පරම පවිත්‍ර බුද්ධ ධර්මය හා බුද්ධාගම නිවැරදිව අවබෝධකරගැනීමට කැමැති ඇත්තෝ පුජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් රචිත නවතම...