පරම පවිත්‍ර බුද්ධ ධර්මය හා බුද්ධාගම නිවැරදිව අවබෝධකරගැනීමට කැමැති ඇත්තෝ පුජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් රචිත නවතම ග්‍රන්තය පරිශීලනය කරන්න.
සිංහල සංවාද මණ්ඩපය
විවිධ මාතෟකා යටතේ සංවාදයට ඉඩ.
Friday, January 17, 2014
බුද්ධ ධර්මය හා බුද්ධාගම - Budda Dharmaya or Buddagama
Monday, January 6, 2014
Lowest gravity on Earth found in Sri Lanka
Lowest gravity on Earth found in Sri Lanka
"Gravitational power is a factor which depends on the density of basic rock and its calculation is a complex process. It is determined according to the density of the basic rocks as well as considering the topography of a region. Usually if the density of the basic rocks is high, the gravitational power should be high too,"
උපුටාගැන්ම 1
"මහ නුවරයන් සතෙන් එකකි කිඹුල්වත් පුරය"
මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් රචිත "පූජාවලිය" නම් ග්‍රන්ථය (සංස්කරණය -කිරිඇල්ලේ ඤdණවිමල නාහිමි).
Wednesday, October 30, 2013
[buddhist charm නිවනට මග වඩමු] 10/30/2013
සං - සාර සාරෝග විනීත නී - සං
සං - නීත සාතං සුචිසාර ධී - සං
සං - ධීර කං සොංන තනූප ලා - සං
සං - ලාප දේසිං පනමේ භි සා - සං
සං - සාභිගං කේවල මෝහ නා - සං
සං - නාහකං මාර රනේ විසේ - සං
සං - සේවිතං දාසි මුදාර හා - සං
සං - හාර ධම්මං පනමේ සදා - සං
සං - දාස ගංනා සිත පාප නා - සං
සං - නාප දංසිං හත ඝෝර පා - සං
සං - පාර ගාමිං සුචි සාර වා - සං
සං - වාර සංඝං පනමෙ රසා - සං
සංවර කලයුතුය මතුවුන සිතුවිල්ල
රාගෙක පැටලුනොත් වෙයි දුක් ගැන්විල්ල
සය අරමුනෙන් එන එන නෙක සෙවනැල්ල
දැන සුං කලොත් වෙයි සංසරෙහි නැවතිල්ල
Saturday, July 20, 2013
Thursday, May 30, 2013
Thursday, May 9, 2013
Friday, May 3, 2013
Subscribe to:
Posts (Atom)
බුද්ධ ධර්මය හා බුද්ධාගම - Budda Dharmaya or Buddagama
පරම පවිත්‍ර බුද්ධ ධර්මය හා බුද්ධාගම නිවැරදිව අවබෝධකරගැනීමට කැමැති ඇත්තෝ පුජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් රචිත නවතම...
-
හිතවත් ශ්‍රී ලාංකික මිතුරනි, මා මීට පෙර බොලොග් සටහනකිනුත් ඔබෙන් ඉල්ලා සිටි පරදි අප එකිනෙකාවත් සත්ව මාංශ ආහාරයට ගැනීමෙන් වැලකුනා නම් අප බෞද්ධ...
-
හිතවත් ශ්‍රී ලාංකික මිතුරනි, ඔබ මස් මාලු ආහාරයට ගන්නට ඇලුම් කරනවාද?. තවත් සතෙකුගේ ජීවිතයක් ඔබට ආහාරයක් කරගන්නට සිතන්නේ ඇයි. ශ්‍රී ලාංකිකයන් ...